අරගලය මැඩලන්න අද කරන්න යන දේ මෙන්න!!.දවල් වෙද්දි කුමක් වෙයිද?
Police
Colombo
High court decision
Galleface
Gotagogama
By Aruna
ජනාධිපති කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගය අවහිර කරගෙන සිටින විරෝධතාකරුවන්ට එරෙහිව අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වනවා.
කොටුව පොලීසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම වාරණ නියෝගය ලබා ගැනීමට සූදානම් වන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම වාරණ නියෝග ඉල්ලීම හරහා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රවිෂ්ට මාර්ගයේ ඇති අවහිරතා ඉවත් කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි නීති ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |