ලේ කුපිත වුණ ජනතාව ඇමතිට පොලුවලින් ගසා ගිණි තබයි.(VIDEO)

Sri Lanka Mahinda Rajapakshe Gotabaya Rajapakshe Picketing Mahindannda aluthgama
By Aruna Oct 12, 2021 05:05 AM GMT
Report

වගා කටයුතු සඳහා පොහොර ඉල්ලමින් ගොවීන් විවිධ ප‍්‍රදේශවල විරෝධතා පවත්වමින් සිටියි.

ඊයේ දිනයේ හිඟුරක්ගොඩ පැවති විරෝධතාවයකදී කෘෂිකර්ම අමාත්‍යවරයා ගේ පිළිරුවකට පහර දෙමින් එය ගිනි තැබීමට ගොවීන් කටයුතු කරනු ලැබූහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now