වෘත්තීයවේදින්ගෙන් නැවතත් අනතුරු ඇඟවීමක්..
Sri Lanka
By krishani
රජය ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට නිසි විසදුමක් ඉදිරි සතියේ දී ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට ඒකමතිකව තීරණය කළ බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
ඒ එම එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (24) දහවල් පැවති අතර එහිදී මෙම තීරණයට එළඹී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
