ලබන සතියේ සිට PHI ලා රාජකාරියකින් වලින් ඉවත්වෙයි. - හේතුව මෙන්න.

Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi Nov 19, 2023 06:10 AM GMT
Wayomi

Wayomi

Report

ලබන 22 වනදා සිට බෝවන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

සිය ඉල්ලීම්වලට දිගින් දිගටම විසඳුම් ලබාදීමට විරෝධය පළ කරමින් මෙලෙස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බවයි එම සංගමයේ විධායක සභික රොෂාන් කුමාර කියා සිටියේ.

ReeCha