අමතර කුකුල් මස් කෑල්ලක් ඉල්ලු මිතුරාට මනාලයා පිහියෙන් ඇනලා

Report

විවාහ මංගල්‍යයක් අතරතුර සිදුවූ ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව වාර්තාවේ. ඒ විවාහය අතරතුර අමතර කුකුල් මස් කෑල්ලක් ඉල්ලුව මිතුරාව මනමාලයා විසින් පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිදුවීමත් සමඟයි.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ පියුමිගේ පුත්‍රයාගේ හෙල්මට් පාර කෑවා මදිවට දැන් පවුලටත් තර්ජන

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෙලගාවී ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර රාත්‍රියේ පැවැත්වූ භෝජන සංග්‍රහයක් අතරතුර මෙම සිදුවීම සිදුවී තිබේ. මේ අවස්ථාවේ සතුට බෙදා හදා ගැනීමට මනමාලයා සිය මිතුරන්ට ආරාධනා කර සිටි අතර ඒ අතර සිටි විනෝද් නැමැති තැනැත්තා මෙලෙස අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේය.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මෙම අවස්ථාවට සම්බන්ධ වූ විනෝද් නැමැති මෙම පුද්ගලයා සහ මනමාලයා අතර බහින්බස්වීමක් ඇති වී තිබේ.එහිදී අමතර කුකුල් මස් කෑල්ලක් ඉල්ලුවා යැයි මනාලයා විසින් මුළුතැන් ගෙයි ළූණු කපන පිහියක් රැගෙන තම මිතුරාට ඇන තිබේ. බරපතල තුවාල ලැබූ ඔහු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

පියුමිගේ පුතාට ඇප දෙන්න ගියේ පියුමිගේ ex බෝයි වෙනුර

සිදුවීම සම්බන්ධයෙන් කර්ණාටක පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.