යළිත් තෙල් මිළ ඉහලට...
By Sithumi
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල යළි ඉහළ යමින් පවතිනවා. ඒ අනුව අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 98 ට ලඟාවුණා.
එය මාසයක කාලයකින් වාර්තා වූ ඉහළම අගයයි. මෙම ප්‍රවෘත්තිය ඇතුළු තවත් ආර්ථික ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න අඅඅගයසරමබැඅිගකන වෙබ් අඩවියට