ඉන්ධන පෝලිමේ දී මියගිය පුද්ගලයාගේ මරණයට පුදුම හිතෙන හේතුව .
Death
Petroliom
By Sithumi
මහනුවර ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදි සිටියදී සිහිසුන්ව ඇද වැටී මිය ගිය පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ ප්‍රධාන ධමනියක් පුපුරා යාමෙන් බව මහනුවර ජාතික රෝහල ප්‍රකාශ කළා.
අද සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ.
භූමිතෙල් ලබා ගැනීම සදහා ඉන්ධන පෝලිමක රැදී සිටියදී ඊයේ පස්වරුවේ මොහු සිහිසුන්ව ඇද වැටී ඇති අතර මහනුවර ජාතික රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබුණා. එලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට - වත්තේගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙක්