ගෑස් හිගය මදිවට භූමි තෙලුත් සීමා කරයි..

By Sithumi Nov 26, 2021 05:17 PM GMT
Sithumi

Sithumi

Report

බලන්ගොඩ නගරයේ ඇති ඉන්ධන පිරවුම් හල් වල භුමි ⁣තෙල් ලබා දිම එක් අයෙකුට ලිටර් පහකට සිමා කර ඇතැයි ජනතාව පවසති.

ලංකා ඛනිජ තෙල් නිිතිගත සංස්ථාවෙිි දැනුම් දිමක් මත එක් අයෙකුට භුමිතෙල් ලිටර් 05 ක් පමණක් නිකුත් කරන බව එම ඉන්ධන පිරවුම් හල් වල දැන්විමි ප්‍රදර්ශනය කර ඇති අයුරු දක්නට ලැබිණි.

ඉකුත් දින වල එක් අයෙකුට භුමිතෙල් ලිටර් 10 ක් නිකුත් කල බවත් එය පහක් දක්වා නැවත අඩු කර ඇති බවද ජනතාව පෙන්වා දෙති. – සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now