අද රාත්‍රියේදි ඉන්දන මිළ වැඩි කරයිද..? ඇමතිගෙන් ප්‍රකාශයක්..

srilanka Petroiom cypetco
By Sithumi Feb 17, 2022 04:07 PM GMT
Sithumi

Sithumi

Report

අද රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දමන බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

“අද රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දමන බවට පැතිර යන කටකතාවේ කිසිදු සත්‍යතාවක් නැහැ” යනුවෙන් අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ලංකා IOC සමාගම පෙබරවාරි 6 වැනිදා ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් සහ LP 92 LP ලීටරයක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇත.

_________________________________________

හිටපු අගමැති රනිල්ගෙන් හදිසියේම රටේ ආර්ථිකය ගැන භයානක හෙළිදරව්වක්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now


Gallery