..අපි දෙන්නෙ තියන ටික විතරයි..මෙයාලා ඉල්ලුවාට දෙන්න බෑ.." දැන් රටේ පවතින සැබෑම තත්ත්වය මෙන්න..(VIDEO)
By Sewvandhi
මෙරට මේ දිනවල පවතින්නේ ඉතාමත් අහිතකර ජනයා පීඩාවට පත්කරන ආර්ථිකයකි. ගෑස්,කිරිපිටි,භූමිතෙල් වල සැබෑම හිඟයක් දක්නට ඇති අතර මේ නිසා ජනතාව විශාල ලෙස පීඩාවට පත්ව ඇත.
වෙළඳපොලේ පවතින ගෑස් හිඟය හේතුවෙන් බොහෝ දෙනා දැන් භූමිතෙල් ලිප වල් භාවිතා කිරීමට පෙළඹී ඇත.
මේ පිළිබඳව සිදුකළ සොයා බැලීමකදී අපට දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයකි..එමෙන්ම ඉන්ධන පිරහුම් හලේ වගකිවයුතු සේවකයෙකු ගගන අප වෙත අදහස් ඉදිරිපත් කළා...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |