ඉන්ධන මිල පහළ දැමිය හැකිද ?
covid19
economic
press meeting
petroleum
ajith nivad kabraal
By Sewvandhi
කොවිට් 19 වසංගතය මධ්‍යයේ ආර්ථිකයට ඇති බලපෑම අවම කර ආර්ථිකයේ වේගවත් සංවර්ධනයක් ඇති කිරීමට නම් රට යථා තත්ත්වයට පත් කළ යුතුය. මේ සඳහා රටේ පවතින බාධාව ඉවත් කළ යුතු බව මුදල් අමාත්‍ය අජිත් නිවට් කබ්රාල් මහතා පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (02) රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
අනාගතයේ දී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහත වැටීමත් සමඟ ජනතාවට ක්ෂණික සහන සැලසීමට පියවර ගන්නා බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
