කිරි දෙන මව්වරුන්ට ආයේ අපහසුවක් නෑ - නුවරඑළියේ විශේෂ වැඩක්

Report

දරුවන්ගේ සනීපාරක්ෂක්ෂාව හා මව්වරුන්ගේ සුවපහසුව සඳහා, කිරි දෙන මව්වරුන් වෙනුවෙන් සැකසු විශේෂ කාමරයක් නුවරඑළිය බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී ඊයේ(24) දින ජනතා අයිතියට පත් කර ඇත.

ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙනි.

ආයේ ත්‍රීවිල් පදින්න බැරිද? ත්‍රීරෝද රථ රියදුරන් බයෙන් සිටි තීරණය ගැන සුළු මොහොතකට පෙර රජය රටටම දන්වයි

ආයේ ත්‍රීවිල් පදින්න බැරිද? ත්‍රීරෝද රථ රියදුරන් බයෙන් සිටි තීරණය ගැන සුළු මොහොතකට පෙර රජය රටටම දන්වයි

එසේම මෙම ළදරු කිරිදීමේ කාමරය, කුඩා දරුවන් රැගෙන නගරයට එන බහුතරයක් මව්වරුන්ට කිරි ලබාදිම සදහා සුදුසු ස්ථානයක් නොමැති වීම මත මව් වරුන් සහ දරුවන් ට වන අපහසුව මගහැරවීම සඳහා නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතාගේ මගපෙන්වීම මත සකසා තිබෙන බව සඳහන්.

එම අවස්ථාවට නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් හා රාජ්‍ය නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

95 ඔක්ටේන් පෙට්‍රල් සහ ඩීසල් සැපයීම සීමා කරයි.. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැඩි පාඩුවක්

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ

වහාම ක්‍රියාත්මක පරිදි අද මේ ප්‍රදේශවලට ජල කප්පාදුවක් - මෙන්න ජලය කැපෙන ප්‍රදේශ