පෙට‍්‍රල් නිකුත් කිරීම ගැන හදිසියේම ගත් තීරණය මෙන්න..

Ceylon Petroleum Corporation Sri Lanka
By Aruna May 29, 2022 02:04 AM GMT
Aruna

Aruna

Report

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා නිකුත් නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.

ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් ඔක්ටේන් 95 පෙට‍්‍රල් ගෙන පසුව ඒවා වැඩි මිලට අලෙවි කිරීම පිලිබද තොරතුරු ලැබීම මත මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now