ආයෙත් ශිෂ්‍යත්වය?. උඩු දුවපු, ශිෂ්‍යත්ව විභාගය ගැන ගොනුකළ පෙත්සම අවසන්.. තීන්දුව ගැන දැනුම්දීම මෙන්න..

Report

05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සඳහා යළි විභාගය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට සහභාගී වූ සිසු සිසුවියන් හා දෙමව්පියන් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව පිළිබඳව තීරණයක් ගෙන තිබෙනවා.

එය ලබන 31 වනදා ප්‍රකාශයට පත් කරන බව අද (18) නිවේදනය කළේ ය.

යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් පුරා දින තුනක් තිස්සේ විභාගයට ගැණින.

අරහෙ පාර්ලිමේන්තුවේ වෙනකම් රැසක් වෙනකොට.. මෙහෙ ඩොලරයට වුණ.. නොහිතපු දෙය මෙන්න..

අරහෙ පාර්ලිමේන්තුවේ වෙනකම් රැසක් වෙනකොට.. මෙහෙ ඩොලරයට වුණ.. නොහිතපු දෙය මෙන්න..

ඒ අනුව පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයේ සියලුම නීතිඥවරුන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම අද සවස අවසන් විය.

ආචාර්ය, මහාචාර්ය, දොස්තර පට්ටම් මැති සබයෙන් හැලෙයි?. අද පාර්ලිමේන්තුවේ දී වුණ.. පුදුම හිතෙන දෙය මෙන්න..(VIDEO)

ආචාර්ය, මහාචාර්ය, දොස්තර පට්ටම් මැති සබයෙන් හැලෙයි?. අද පාර්ලිමේන්තුවේ දී වුණ.. පුදුම හිතෙන දෙය මෙන්න..(VIDEO)

ඉන් අනතුරුව ලිඛිත දේශන තිබේ නම් ඒවා හෙට පෙ.ව. 9.00 පෙර ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේ ය.

කෙසේ වෙතත්, ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේ ය.

You May Like This Video👇 

.