අරහෙ පාර්ලිමේන්තුවේ වෙනකම් රැසක් වෙනකොට.. මෙහෙ ඩොලරයට වුණ.. නොහිතපු දෙය මෙන්න..

Report

සඳුදාට සාපේක්ෂව අද (17) වාණිජ බැංකු වල ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 286.35 සිට 287 දක්වා සහ රු. 293.35 සිට 294 දක්වා (පිළිවෙලින්) විය.

ආන්දෝලනයට ලක් කළ.. උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය අයෙම?.

ආන්දෝලනයට ලක් කළ.. උඩු දුවපු.. ශිෂ්‍යත්ව විභාගය අයෙම?.

NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.35 සිට 286.80 දක්වා සහ විකුණුම් මිල රු. 296.35 සිට 296.80 දක්වා විය.

පොහොට්ටුවෙන් සජබෙට ආ දැවැන්තයෙක්.. සජිත් හැර දා පක්ෂයෙන් යන්න යයි.. වහා ඉවත් වෙන්න හේතුව මේකයි..

පොහොට්ටුවෙන් සජබෙට ආ දැවැන්තයෙක්.. සජිත් හැර දා පක්ෂයෙන් යන්න යයි.. වහා ඉවත් වෙන්න හේතුව මේකයි..

එමෙන්ම, කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 284.45 සිට රු. 284.90 ක් වන අතර විකුණුම් මිල රු. 294.30 සිට රු. 294.75 කි.

සම්පත් බැංකුවට අනුව, ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 286.75 සිට රු. 286 සහ රු. 294.75 සිට රු. 294 (පිළිවෙලින්) ක් විය. 

You May Like This Video👇 

.