දෙවියන්ට ඇන්ද පුද්ගලයා එක්වරම මියයයි.

India Death World
By Wayomi Oct 06, 2024 11:47 AM GMT
Wayomi

Wayomi

Report

රාම්ලීලා නාට්‍යයේ රාම දෙවියන්ගේ චරිතය රඟපාමින් සිටි පුද්ගලයෙක් වේදිකාව මතම මියගිය පුවතක් වාර්තා වෙනවා.

ඒ, ඉන්දියාවෙන්.

සුමල් කෞෂික් නැමැති 45 හැවිරිදි මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ, ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ගුරු දීමනාවක් නොගෙවයි. - විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

නාමල් ගේ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු සටනට. - (VIDEO)

නාමල් ගේ බිරිඳ ජනප්‍රිය නිළි රුවන්ති කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු සටනට. - (VIDEO)


අදාළ නාට්‍ය රඟපාමින් සිටියදී වේදිකාව මත දී ඔහුට මෙම හෘදයාබාධය වැළදී ඇති අතර එම අවස්ථාවේදීම ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති නමුත් රෝහලට රැගෙන යන අවස්ථාවේදීද ඔහු මියගොස් සිට ඇත.

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.

AKD ගේ වැඩ කොහොමද? -වසර ගණනාවක් වැළලුනු ආන්දෝලනාත්මක ලසන්ත, තාජුඩීන් ඇතුළු නඩු රැසක් එළියට අදීයි.

ලන්ඩන් - කොළඹ ගුවන් ගමන් මාර්ගය හදිසියේම වෙනස් කරයි. - වෙනස් වූ මාර්ගය සහ කාලය මෙන්න.

ලන්ඩන් - කොළඹ ගුවන් ගමන් මාර්ගය හදිසියේම වෙනස් කරයි. - වෙනස් වූ මාර්ගය සහ කාලය මෙන්න.