හිටපු ඇමති ඩග්ලස්ට මොකද වුණේ?. දුන්න නියෝගය මෙන්න..

Report

නඩුවකට සාක්ෂිදීම සඳහා පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (25) සිය නීතිඥවරු මාර්ගයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඩග්ලස් දේවානන්ද මහතාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස නියෝග කළේ ය.

අග්‍රාමාත්‍යවරියගෙන් නවක මන්ත්‍රීවරුන්ට විශේෂ පණිවුඩයක් මෙන්න..

අග්‍රාමාත්‍යවරියගෙන් නවක මන්ත්‍රීවරුන්ට විශේෂ පණිවුඩයක් මෙන්න..

ඒ අනුව ඉන් අනතුරුව පෙර ඇප මත මුදා හැරුණු දේවානන්ද මහතාට මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේ ය.

කෙසේ වෙතත්, ඒ මහතා විසින් 2016 වසරේදී රුපියල් මිලියන 10 බැගින් වූ අගරු චෙක්පත් දෙකක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සුබ්‍රමණියම් මනෝහරන් නමැත්තාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

You May Like This Video 👇 

.