ඔබේ බැංකු ගිණුම ආරක්‍ෂිත ද? - අන්තර්ජාල ගනුදෙනු සිදු කරන ඔබට මහජන බැංකුවෙන් අනතුරු ඇඟවීමක්. - (VIDEO)

By Wayomi Jun 20, 2024 02:22 PM GMT
Report

අන්තර්ජාල ගනුදෙනු සිදුකරන ඔබට මහජන බැංකු විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ,දත්ත සම්ප්‍රේෂණය ආරක්ෂාකාරීව සිදු කර ගන්නා ආකාරය පිළිබඳවයි.

භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)

භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)


http සහ https යනු  

“උපාංග දෙකක් අතර දත්ත සම්ප්‍රේෂණය කරගන්නා ආකාරය (පිළිවෙල) පිළිබඳ ඇතිකරගත් එකඟතාවක්” ප්‍රොටෝකෝලයක් ලෙස හැඳින්විය හැකියි.

ජාලගත උපාංග අතර විවිධ වූ කාර්යන්, සේවාවන් නිවැරදිවත් කාර්යක්‍ෂමවත් පවත්වාගෙනයාම ප්‍රොටෝකෝල භාවිත කරයි.

ඒ, අනුව "ප්‍රොටෝකෝල" යනු සම්මුතියක් නීතියක් නැතිනම් රීතියක් වශයෙන් පෙන්නා දෙන්න පුළුවන්.

එවැනි සම්මුතීන් දෙකක් තමයි HTTP සහ HTTPS. 

වර්ජනය කිරීමට යාමෙන් තව අවුරුදු 5කින් ගුරුවරුන්ට වෙන්න යන දේ ගැන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්.

වර්ජනය කිරීමට යාමෙන් තව අවුරුදු 5කින් ගුරුවරුන්ට වෙන්න යන දේ ගැන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්.