සීමා මායිම් බිඳිමින් ජනතාව පාරට බසී.(VIDEO)
Covid
Police
Colombo
Mattakkuliya
By Aruna
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අද(21) දිනයේ ජනතාව තම අවශ්‍යතා වෙනුවන් වෙළඳසැල්, කඩපිලට පැමිණ සිටින අයුරු ගගන කණ්ඩායම අද නිරීක්ෂණය කළා.
එහිදී ඇතැම් ස්ථාන වල ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකමින් කටයුතු කරන ආකාරය ද දකින්නට ලැබුණා.
එම අවස්ථා පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |