විශේෂ රාජ්‍ය ආයතනයක් නැවත දැනුම් දෙනතුරු වසා දැමේ.
Government
covid 19
By Sithumi
සේවකයින් කිහිප දෙනෙකුට covid-19 ආසාදනය වීම නිසා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාල සදුදා සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ
----------------------------------------------------------------------------------------------------------------------
You may like this Video ?
කොවිඩ් වලට කල්තියා ප්‍රතිකාර ගන්නේ මෙහෙමයි ?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
