පී.සී.ආර් පරික්ෂණයක් 2000ට..ඇන්ටිජන් පරික්ෂණයක් 600ට..මෙන්න විශේෂ හෙළිදරව්වක්.(VIDEO)

Covid Antigen test PCR test Jayaruwan bandara Chamudith samarawickrama
By Aruna Aug 31, 2021 08:37 AM GMT
Aruna

Aruna

Report

මේ දින වල බොහෝ දෙනෙක්ගේ දැඩි අවධානයක් යොමුව ඇත්තේ කොවිඩ් පරික්ෂණ කර ගැනීම සම්බන්ධවයි.

එහි දී රැෆිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණයන් පෞද්ගලිකව සිදු කර ගැනීමේදී එක් පරීක්ෂණයකදී රෝගීන්ට දරන්නට යන වියදම් අධික වී තිබේ.

එයට හේතුව නම් ඇතමුන් මෙය මාෆියාවක් ලෙස බොහොම උජාරුවෙන් සිදුකර ගෙන යාමයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සමගින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අතර සාකච්ඡාවකදී විශේෂ කාරණයක් හෙළිදරව් කළා.

එම වීඩියෝව මෙතනින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now