තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දෙයි..!
Parliament of Sri Lanka
Mrs Pavithradevi Wanniarachchi
Sri Lanka
Jeevan Thondaman
By Sewvandhi
මාස 2 කට පෙර
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ජීවන් තොණ්ඩමන් මහතා කැබිනට් අමාත්‍යධුරවල දිවුරුම් දී තිබේ.
ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය ලෙසත් ජීවන් තොණ්ඩමන් මහතා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
