මෙරට ප්‍රධාන රෝහලක් තුළ රෝගීන් වැඳ වැටේ..හේතුව මෙන්න..වීඩියෝ සහිතයි..(VIDEO)
MEDICINE
PATIENTS
DIABETES
JAYAWARDHANAPURA HOSPITAL
KIDNY
By Sewvandhi
මාසයකටත් වඩා වැඩි කාලයක සිට වකුගඩු රෝගය සදහා ලබා දෙන ඖෂධ තමන්ට නොලැබෙන බව කියමින්, ජයවර්ධන පුර රෝහලෙන් වකුගඩු රෝගය සදහා ප‍්‍රතිකාර ලබන රෝගීන් පිරිසක් ඊයේ දිනයේ දී රෝහල් බළධාරීන්ට දැඩි ලෙස සිය අප‍්‍රසාදය පළ කර සිටියේ ය.
තත්ත්වය පාලනය කිරීම සදහා රෝහල් බළධාරීන් පොලීසිය කැදවා තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |