පාස්පෝට් ගන්න අයට මෙන්න විශේෂ පණිවුඩයක්..මේ ගැන දැනුවත් වන්න.අද සිට සිදුවන දේ මෙන්න.
By Aruna
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද සිට පැය 24 පුරාම ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අද සිට රාත්‍රී කාලයේ බත්තරමුල්ල ප්‍රදේශය දක්වා විශේෂ බස් සේවාවක් ද ක්‍රියාත්මක බවයි.
You May Like This Video