අද සිට අංශ රැසක ගාස්තු දැනෙන්න වැඩි කරයි.. වැඩි කළ ගාන සහ එම අංශ මෙතනින් දැන ගන්න.

Sri Lanka Passport
By Aruna Nov 16, 2022 11:55 PM GMT
Aruna

Aruna

Report

අද(17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව එක්දින සේවය යටතේ විදෙස්ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ දී අයකරනු ලබන ගාස්තුව රුපියල් 15,000 සිට රු. 20,000 දක්වා ඉහළ දමා ඇත.

මීට අමතරව ඉහළ දමා සේවා ගාස්තු පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery