පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Report

පාලිමේන්තු කටයුතු මේ වන විට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා.

අද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම්දෙන බව පැවසුවා.

විපක්ෂය විසින් කල් තැබීමේ යෝජනාව ගෙන ඒමටද නියමිතයි. 

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්