ETF සහ EPF සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් විවාදයක්.(VIDEO)

Parliament Etf Epf Champika ranawake
By Aruna Nov 11, 2021 06:52 AM GMT
Aruna

Aruna

Report

ETF සහ EPF සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මේවන විට උණුසුම් කතාබහක් ලක්වෙමින් පවතිනවා.

එහිදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේ සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු සභා ගර්බය තුල කරුණු දක්වමින් සිටී.

විශේෂ පාර්ලිමේන්තු රැස්වීම පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha