පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි - අයවැය විවාදයේ 6 වන දිනය අද [LIVE]

Report

2027 අයවැය තෙවන වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදයේ හයවැනි දිනය වන අද (28) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු ආරම්භ විය.

පසුගිය 20 වැනිදා පැවති ඡන්ද විමසීමේදී අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97කින් සම්මත වූ අතර, ඊට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 60ක් හිමිවිය.

ඒ අනුව නොවැම්බර් 21 වැනිදා ආරම්භ වූ තෙවන වර කියවීමේ විවාදය දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එදින පස්වරු 6ට අයවැයේ අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

මාළු ඇප් එකට වෙන්කරපු මිලියන 100න් කීයද වැඩ කරලා තියෙන්නේ? - 2018 සිට තිබූ ඇප් තිබුණ බව හෙක්ටර් අප්පුහාමි

මාළු ඇප් එකට වෙන්කරපු මිලියන 100න් කීයද වැඩ කරලා තියෙන්නේ? - 2018 සිට තිබූ ඇප් තිබුණ බව හෙක්ටර් අප්පුහාමි

CM06 කොල්ලුපිටිය වටරවුම් බස් සේවාව තාවකාලිකව අත්හිටුවයි- මගීන්ට ගමන් සැලසුම් වෙනස් කරගන්නැයි දැනුම්දීමක්

CM06 කොල්ලුපිටිය වටරවුම් බස් සේවාව තාවකාලිකව අත්හිටුවයි- මගීන්ට ගමන් සැලසුම් වෙනස් කරගන්නැයි දැනුම්දීමක්