සියලු ජනතාවට පාර්ලිමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්.(VIDEO)

Sri Lanka Parliament Political Jonstan franandu
By Aruna Nov 16, 2021 06:04 AM GMT
Aruna

Aruna

Report

කිසිදු තෙල් අර්බුදයක් රට තුළ නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනතාව අනවශ්‍ය ලෙස කලබල වීම හේතුවෙන් තෙල් පිරවුම්හල් අසල අනවශ්‍ය ලෙස පෝලිම් ඇතිවී ඇති බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ අද (16) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

පාර්ලිමේන්තුව සජීවීව මෙතනින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha