පාර්ලිමේන්තුව රැස්වීම ගැන දැනුම්දීමක්..

Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi Jun 30, 2023 10:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (01) දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විවාදය පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

පක්ෂ නායකයින් එම විවාදය හෙට උදෑසන 9.30 සිට සවස 7.30 දක්වා පැවැත්වෙන අතර ඉරිදා පාර්ලිමේන්තුව රැස් නොවීමට ද තීරණය කර ඇත.

.............................................................................

You may like this video -;