අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න(Parliament live).

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena
By Aruna Sep 21, 2022 04:09 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත ජාතික සභාව නැමති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබද යෝජනාව ඊයේ(20) විවාදයට ගැනුණා.

මේ අනුව පාර්ලිමේන්තුව අද උදෑසන 09.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ.

සජීවී විකාශනය පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now