අයවැයේ ඡන්ද විමසීම අද..සජීවී විකාශනය මෙතනින් බලන්න..(LIVE)

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By Aruna Sep 02, 2022 04:00 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද (02) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන විවාදය පසුගිය 31 වැනිදා ආරම්භ වූ අතර, එය අද දිනයේත් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

විශේෂ සජීවී විකාශනය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now