ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදු වූ විශේෂ දේ..

Report

ජනාධිපතිවරයා ස්ථාවර නියෝග අත්හිටුවීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ ඡන්ද විමසීම ඡන්ද 51කින් පරාජයට පත් විය.

යෝජනාවට විරුද්ධව ඡන්ද 119ක් ලැබුණු අතර පක්ෂව ලැබුණු ඡන්ද ගණන 68ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join