පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Report

අද (08) දිනට නියමිත පාර්ලිමේන්තු සභා වාරයේ කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වේ .

එහි සජීවී දර්ශන ඉහත වීඩියෝවෙන් නරඹන්න.