අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Mar 22, 2024 04:25 AM GMT
Aruna

Aruna

Report

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඊයේ දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඡන්ද විමසීමෙන් පසු අද මෙලෙස පාර්ලිමේන්තුව රැස්ව තිබේ.

ඒ අනුව, අද පාර්ලිමේන්තුවේ සජීවි විකාශනය පහතින් නරඹන්න,