26 වෙනිදායින් අවසන් වූ රටේ ප්‍රබලම තනතුරක් වෙනුවෙන් අද කරන්න යන දෙය මෙන්න..

Report

අද (01) දින, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව ඇත.

26 වෙනිදායින් අවසන් වූ රටේ ප්‍රබලම තනතුරක් වෙනුවෙන් අද කරන්න යන දෙය මෙන්න.. | Parinda Ranasinghe Is The Acting Attorney General

ඒ අනුව අගවිනිසුරුවරයා ඉදිරියේ තමා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දෙන බව ඒ මහතා සඳහන් කර තිබෙනවා.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනදායින් අවසන් විය.

තවත් ඉන්ධන වර්ගයක මිල ගැන එකවරම තීරණයක් ගනී - ඒ මෙන්න මෙහෙමයි.. (UPDATE)

තවත් ඉන්ධන වර්ගයක මිල ගැන එකවරම තීරණයක් ගනී - ඒ මෙන්න මෙහෙමයි.. (UPDATE)


ඒ හේතුවෙන් නීතිපතිධුරය පුරප්පාඩු වී පැවතුණි.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරිමට පියවර ගෙන තිබෙනවා.

අද රටටම බලපාන තීරණාත්මක දෙයක් වෙන්නයි යන්නේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.

අද රටටම බලපාන තීරණාත්මක දෙයක් වෙන්නයි යන්නේ?. විශේෂ දැනුම්දීමක් මෙන්න.


ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතය.

කෙසේ වෙතත්, පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ. ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වේ.