හිරමනයකින් පහරදී බිරිඳව ඝාතනය කළ සැමියා ද ගෙළවැළලා ගනී..! මෙරටින් ඇසෙන සංවෙදී පුවත..
By Sewvandhi
ඊයේ (04) සවස් කාලයේදී අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්‍රදේශයේ දී බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය බිරිඳට හිරමනයකින් හිසට පහර දී ඝාතනය කර, අනතුරුව ඔහුද නිවස තුළ ගෙල වැලලාගෙන ඇති බවයි, පොලීසිය ප්‍රකාශ කළේ.
එසේ මියගොස් ඇත්තේ අළුත්ගම, පැනිබැන්දිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි බිරිඳ සහ 36 හැවිරිදි සැමියා බව පොලීසිය පවසන්නේ,
සිද්ධිය සම්බන්ධයෙන් අළුත්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.