ප්‍රාදේශීය සභාවක මාසික රැස්වීමේදී සිදුවූ ගුටිබැට හුවමාරුව (VIDEO)
panadura
municipal council
fix deposite
By Sewvandhi
පානදුර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ, පානදුර ප්‍රාදේශීය සභාව නමින් රාජ්‍ය බැංකුවක ඇති ස්ථාවර තැන්පතු මුදල් ඉවත් කර ගැනීමට සභාපතිවරයා උත්සාහ ගන්නා බවට මන්ත්‍රීවරු පිරිසක් විරෝධය පළ කිරීමත් සමගයි.
රුපියල් ලක්ෂ 301ක පමණ මුදලක් රාජ්‍ය බැංකුවක ගිණුම් 05 ක තැන්පත් කර තිබේ. මෙම මුදල් භාවිතයෙන් සංවර්ධන කටයුතු කිහිපයක් සිදු කිරීමට සභාපතිවරයා යෝජනා කර තිබීම නිසා මෙම තත්ත්වය ඇති විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
