පෙරටම ආ පකිස්තානය..
Cricket
Pakistan
Pakistan national cricket team
By krishani
අයි.සී.සී නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා.
ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලිය 3ට 0ක් ලෙස ජය ගැනීමට සමත් වීමත් සමඟයි.
ඒ අනුව මෙලෙස ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණ ගැනීමට සමත් වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දී ය.
එක්දින ශ්‍රේණිගත කිරිම් හී පළමු ස්ථානයේ රැඳී සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ස්ථානයට පත් වී තිබෙනවා.
කෙසේ වෙතත්, එම ශ්‍රේණිගත කිරීම් හී තෙවන ස්ථානයේ තවදුරටත් පසුවන්නේ ඉන්දීය කණ්ඩායමයි.
