ඔන්ලයින් අධ්‍යාපනයට සහනදායී පැකේජ
online
SLTB
learning
package
By Sewvandhi
ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය වන බවට දරුවන්ගේ දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද ඇතැම් විට ප්‍රකාශ කරනවා.
කෙසේ වෙතත්, ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහනදායි පැකේජ රැසක් ක්‍රියාත්මක බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
