Pacific Angel 2025 පුහුණු අභ්‍යාසය අවසන්

Report

"Pacific Angel 2025" පුහුණු අභ්‍යාසය රටවල් රැසක සහභාගිත්වයෙන් දින පහක් පුරා පවත්වා සාර්ථකව නිමා වී ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශය පවසන්නේ පසුගිය 12 වනදා කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී මෙම පුහුණු අභ්‍යාසය සාර්ථකව නිමා වූ බවයි.

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සත්කාරකත්වයෙන් හා රටවල් රැසක සහභාගිත්වයෙන් පුහුණු අභ්‍යාසය දින පහක් පුරා පැවත් වුණු අතර සමාප්ති උත්සවය සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා මහතා (විශ්‍රාමික), මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මෙම සමාප්ති උත්සවයට එක්විය. 

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව

නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක