කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කෙරේ..!
Colombo
Sajith Premadasa
Sri Lanka
Election
Sri lanka election 2024
By Parami Dissanayake
2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 629,963 ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියේ සිටියි.
එමෙන්ම,සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 342,108 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු වේ.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 281,436 ක් ක් පමණී.
-
NPP 5634915
Anura Kumara Dissanayake
42.31% -
SJB 4363035
Sajith Premadasa
32.76% -
IND16 2299767
Ranil Wickremesinghe
17.27% -
SLPP 342781
Namal Rajapaksa
2.57%