නිරිතදිග මෝසම නිසා තද සුළං හමන පළාත් සහ දිස්ත්‍රික්ක මෙන්න

Report

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අංශ සඳහන් කරයි.

මේ අතර, 2026-07-21 දින දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 11.4ක වර්ෂාපතනයක් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

එමෙන්ම, 2026-07-22 දින දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.2ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.

මේ පලාත් හා දිස්ත්‍රික්ක සියල්ලටම වලංගු විශේෂ කාලගුණික අනාවැකියක් - අද දවසේ වෙන්නේ මේකයි

මේ පලාත් හා දිස්ත්‍රික්ක සියල්ලටම වලංගු විශේෂ කාලගුණික අනාවැකියක් - අද දවසේ වෙන්නේ මේකයි

ඉදිරි පැය කිහිපයේදී පරිස්සම් විය යුතු ප්‍රදේශ මෙන්න- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ඉදිරි පැය කිහිපයේදී පරිස්සම් විය යුතු ප්‍රදේශ මෙන්න- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්