සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවූ ආයතන 5කට වැඩ වරදී.
By Gagana
ඊයේ (08) වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රුපියල් ලක්ෂ 303කට ආසන්න සේවක අර්ථ සාධක අරමුදල් (EPF) නොගෙවා පැහැර හරින ලද පෞද්ගලික ආයතන 05කට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන ලදී.
ඒ රුපියල් ලක්ෂ 330 කට ආසන්න මුදල් ප්‍රමාණයක් බව වාර්තා වේ.
වෙන් වෙන් වශයෙන් අදාළ ආයතනවලට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුවේ මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස් විසින් නඩු 05ක් එලෙස පවරනු ලැබීය .
.................................
May you Like