දවසකට 03ක් මිය යන බයානක රෝගය..මෙරට ජනගහණයෙන් 50%ක් ගොදුරු වෙයි..
Sri Lanka
Ministry of Health Sri Lanka
By Aruna
ලෝක මුඛ සෞඛ්‍ය දිනය අදට (20)යෙදී තිබෙනවා. “මුව සුව අභිමන් විදින්න - දිවි ඇති තෙක් සිනාසෙන්න” මෙවර එහි තේමාව වේ.
මෙරට ජනගහනයෙන් 50% කට ආසන්න පිරිසක් යම් මුඛ රෝගයකට ගොදුරු වී ඇතැයි දන්ත වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.
ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයට අනුව මෙරට ජනතාව අතර බහුලව පවතින්නේ දත් දිරායාමේ රෝගයයි.
මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව 3ක් බවයි ජාතික මුඛ සෞඛ්‍ය සංගණනයට අනුව පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,
ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
