"නිදහසින් අප උරුම කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම"-විපක්ෂ නායකතුමාගේ නිදහස් දින පණිවිඩය
By Piyumika
නිදහසින් අප උරුම කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
77 වන නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ඒ සඳහා වර්තමානය නිවැරදිව කියවා ගනිමින් වර්ගවාදී ආගම්වාදී පටු චින්තන පරදවා ඒකරාශී වීමට නිදහස් දිනය දා අධිෂ්ඨාන කර ගත යුතු බවය.
සැබෑ නිදහස භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ ශ්‍රී උපාලි හිමි සඳහන් කළේය.
You may like this video