Online ගේම් නතර කරන්න යයි!!
Sri Lanka
Online game
By Aruna
මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂමට ලිපියක් භාර දී තිබෙනවා.
අද (14) උදෑසන ඔවුන් එම ලිපිය භාර දුන් බව එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය පැවසුවා.
මෙම ක්‍රීඩා හේතුවෙන් සියදිවි නසා ගැනීම් තුළින් දරුවන් අකාලයේ මියැදීමේ ප්‍රවණතාවක් මතු වී ඇති බවයි ඇය පැවසුවේ.
එමෙන්ම විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් වගකීමක් තිබෙන බැවින් මෙම ඉල්ලීම අදාළ බලධාරීන්ගෙන් සිදුකළ බව එහිදී ඇය සඳහන් කළා.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි බලධාරීන්ට ඇය අවධාරණය කළේ.
දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්නවීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |