ලොකු ලූනු සහ රතු ලූනු මිල ගණන් වල සිදු වූ වෙනස..
            
                
                By krishani
            
            
                
                
            
        
    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආනයනික ලොකු ලූනු මිලෙහි අඩු වීමක් දක්නට ලැබෙන බව තොග වෙළෙදුන් පවසයි.
ඊයේ (01) දින ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 200ත් 300ත් අතර මිලක පැවතියේ ය.
කෙසේවෙතත් අද වන විට එය රුපියල් 150ත් 170ත් පහත වැටී ඇත.
දේශීය රතු ලූනු කිලෝවක තොග මිල ඊයේ දිනයට සාපේක්ෂ ව අද දිනයේ දී රුපියල් 340 සිට රුපියල් 500 දක්වා ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |