මාළු අල්ලන්න මුහුදු ගිය සහන් පුතාට අවසානේ අරන් එන්න සිද්දවුනේ වෙන දෙයක්..

Sri Lanka Police Sri Lanka Fisherman Crime Death Murder
By Piyumika Jun 20, 2024 12:00 PM GMT
Piyumika

Piyumika

Report

බේරුවල ධීවර වරායේ සිට සහන් පුතා 7 බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් එක් අයෙකු මියගොස් අනෙක් පිරිස තුවාල ලබා ඇති බව බේරුවල ධීවර පරීක්ෂක කාර්යාල ආරංචි මාර්ග වලින් තොරතුරු අනාවරණය වේ.

ඕස්ට්‍රේලියාවේදී මත්පැන් නිෂ්පාදන කරන්න ගිය ලංකාවේ ඩැනීට වුන දේ ..

ඕස්ට්‍රේලියාවේදී මත්පැන් නිෂ්පාදන කරන්න ගිය ලංකාවේ ඩැනීට වුන දේ ..

මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මාගල්කන්ද , රොක්කලන්ඩ් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. කේ. චන්දන උපුල් නමැති පුද්ගලයෙකි .

මියගොස් ඇති පුද්ගලයාගේ මෘතදේහය බේරුවල ධීවර වරායෙන් මුහුදු සැතපුම් 180 ක් පමණ ඈත සිට බේරුවල ධීවර වරායට රැගෙන එමින් සිටින බව‍යි වාර්තාවන්නේ .

එළවලු ලොරියයි ඉන්ධන බවුසරයයි එකට ගැටී දෙදෙනෙකුට බරපතලයි ..

එළවලු ලොරියයි ඉන්ධන බවුසරයයි එකට ගැටී දෙදෙනෙකුට බරපතලයි ..

බේරුවල රේගුව පාරේ පදිංචි සුමනසිරි ප්‍රනාන්දු නමැති යාත්‍රාවේ හිමිකරු විසින් කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.