උඩ පොට් එකට බයිට් මන් ගානේ කියලා බැදපු තුවක්කුව පත්තු උන කෙනා දැකලා උණත් ගැනිලා..
By Piyumika
මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයට ඉහළින් පිහිටි ඝණ කැලෑවේ ඇති නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීම සඳහා ගොස් සිටි පොලිස් නිලධාරියෙකුට බඳින තුවක්කුවක් පත්තුවී වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බදින තුවක්කුව ඇටවූ බවට සැකකරන පුද්ගලයෙකු අද (26) සවස අත්අඩංගුවට ගෙන ඇත.

සයිස් එකෙන් මනින්න එපා වැඩ .. පැය හතරක් පුරාවට හොයලා අවසානේ කුෂන් එකක් අස්සේ තිබිලා හම්බ වෙච්ච දේ බලන්නකෝ..(PHOTO)
අත්අඩගුවට ගෙන ඇත්තේ අග්ගලාඋල්පත හදුන්වගාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්ය. සැකකරැ හෙට (27) මහියංගනය අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතව ඇත.
මෙම අනතුරෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා මේ වනවිට බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. සිද්ධීය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
You may like this video